පනවා තිබූ ඇදිරිනීතිය අද (9) උදෑසන 8.00 ට ඉවත් කෙරේ

Share

ඊයේ (8) රාත්‍රී 9.00 සිට පැනවූ පොලිස් ඇදිරිනීතිය අද (9) උදෑසන 8.00 ට ඉවත් කෙරේ. ඒ අනුව බස්නාහිර පලාතේ සියලුම පොලිස් බල ප්‍රදේශ ආවරනය වන පරිදි පනවා තිබූ ඇදිරිනීතිය ඉවත් කරනා බව පොලිස්පති කාර්යාලය පවසනවා.

Read more

Local News