ලංගම වර්ජනය අවසන්

Share

ලංගම සේවකයින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට වෘත්තිය සමිති තීරණය කර තිබේ.ඒ අනුව ලංගම බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ඔවුන් පවසයි.

Read more

Local News