BREAKING NEWS – ජනපති (13) ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දැනුම් දෙයි

Share

ඉකුත් 9 වනදා ප්‍රකාශ කළ පරිදි එලඹෙන 13 වනදා තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මා​ධ්‍ය අංශය පවසනවා.

Read more

Local News