ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි

Share

එංගලන්ත කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර ඊයේ (19) එංගලන්තයේදී පැවැති එක්දින තරගය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායම 2019 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, එංගලන්තය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව තරගාවලියට ඍජුව සුදුසුකම් ලබා ඇත.

Read more

Local News