කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සේවකයින්ගේ වැඩ වර්ජනයක්

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සියලුම සේවකයන් විසින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් ගුවන් තොටුපොළ සියලුම කටයුතු අඩපණ වීම ආරම්භ වී ඇති බව වාර්ත වෙයි.

රුපියල් 10000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

Exit mobile version