ගෝනෙකු මරා මස් පිණිස රැගෙන යමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට

උල් ආයුධයකින් ඇන ගෝනෙකු මරා මස් පිණිස කදෙන් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු කොස්මෝදර ඉලුක්පිටිය මහදෙණිය ප්‍රදේශයේ දී අද (5) අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි.

මෙලෙස උල් ආයුධයකින් ඇන මරා මස් කිරීම පිණිස කදින් රැගෙන යන අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අැත.

මෙම ගෝනා කිලෝ 82ක් පමණ බර ගෝනකු බව පොලිසිය පවසයි .

Exit mobile version