අගමැති සහභාගීත්වයෙන් අලුත් අවුරුද්දේ රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක්

සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් විශේෂ තේ පැන් සංග්‍රහයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (18) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ඊට ප්‍රථම, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහා සංඝ රත්නය ප්‍රමුඛ අන්‍යාගමික නායකයින්ගේ ආශිර්වාද ලබා ගැනීමට ද කටයුතු කළේය.

Exit mobile version