උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝව රුපියල් එක්කොටි හැට ලක්ෂයක අදායමක් උපයයි

උත්සව සමයේ හැටන් ලංගම ඩිපෝව රුපියල් එක්කොටි හැට ලක්ෂයක අදායමක් උපයාගත් බවට වාර්තා වෙයි.

ඉකුත් 10 වෙනිදා සිට 22 දින දක්වා දුර සහ කෙටි දුර ධාවනය සඳහා දිනකට බස් රථ 80 වක් ධාවනයට එක් කර තිබු බවත් ඉන් හැටන් ශ්‍රී පාද මාර්ගයේ ධාවනය කල බස් රථවලින් වැඩි ආදායමක් ලැබී ඇත.                                           .
මේ මස 30 වෙනි දින දක්වාම තව දුරටත් මෙම විශේෂ බස් රථ සේවාව යොදවන බව සඳහන්.

Exit mobile version