හංගේරියාවේ මෝටර් රථ තරඟාවලියකදී අනතුරක් – 4 දෙනෙකු මියයයි

හංගේරියාවේ මෝටර් රථ තරඟාවලියක් අතරතුර සිදු වූ අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තරඟාවලිය අතරතුර මෝටර් රථය ධාවන පථයෙන් ඉවතට විසි වී ගොස් නරඹන්නන් සිටින ස්ථානයට ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Exit mobile version