ළමුන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් නීති – ජනපති කියයි(VIDEO)

ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙතෙක් පැවති කිසිඳු රජයක් නිසි අවදානයක් යොමු කළේ නැති නිසා එය බරපතල ගැටලුවක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කාන්තාවන්ගේ, දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් කඩිනමින් නව නීති ගෙන එන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ ජනාධිපති කාර්යලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Exit mobile version