නීතිවිරෝධී ශ්‍රී ලංකා සංක්‍රමණකයින් 131ක් මැලේසියානු පොලීසියේ අත්අඩංගුවට.

නීතිවිරෝධී ලෙස නවසීලන්තය හා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණකය වෙමින් සිටි ශ්‍රී ලාංකිකයින් 131 දෙනෙකු ඊයේ දින මැලේසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

අත්අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් 24ක්,පිරිමින් 98, පිරිමි ළමුන් 4ක්, ගැහැණු ළමුන් 5ක්  අත්අඩංගුවට පත්ව ඇති බවට වාර්තා වෙයිග

Exit mobile version