හෙරොයින් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට

රත්ගම විජේරත්න මාවතේ දී හෙරොයින් මිලිග්‍රෑම් 3166 ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

සැකකරු 53 හැවිරිදි අයකු බවත් සැකකාරිය 33 හැවිරිදි කාන්තාවක් බව ද පොලිසිය පවසයි.

Exit mobile version