ජපාන අගමැතිවරයා මැතිවරණයකට

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පාර්ලිමේන්තු මැතිවරණයට යෑමට තීරණය කර ඇති අතර ලබන බ්‍රහස්පතින්දා දිනයේ ජපාන පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතය.

ඊට හේතු වී ඇත්තේ උතුරු කොරියාවෙන් එල්ල වී ඇති තර්ජනයට මුහුණ දීම සඳහා ශක්තිමත් ජනතා විශ්වාසයක් ගොඩ නගා ගැනීමයි.

 

Exit mobile version