පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරඟාවලියේ රුපවාහිනී විකාශණ අයිතිය සියතට

Share

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරඟ 2කින් , එක්දින තරඟ 5කින් සහ පන්දුවාර විස්ස T20 තරඟ 3කින් සමන්විත දැවැන්ත ක්‍රිකට් තරඟාවලියේ රුපවාහිනී විකාෂණ අයිතිය තමන් සතුකර ගැනීමට Voice of Asia Network මාධ්‍ය ජාලය සමත්වී තිබෙනවා.

ඒ අනුව ලබන 28වනදා සිට සියත TV තුලින් ඩුබායි හිදී ආරම්භවන මෙම තරගාවලියේ සජීවී විකාශණය ඔබ වෙත ගෙනඒමට මේවන විට සියලු කටයුතු සූදානම්. මෙම තරඟාවලියේ තවත් විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකාව සහබාගිවන ප්‍රථම දිවා රාත්‍රී ටෙස්ට් තරගය මෙම තරඟාවලියට ඇතුලත්ව තිබීමයි.

2014 වසරේ බංගලාදේශයේ පැවැත්වුන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශක විදියට කටයුතු කලේ සියත FM.

එහිදී ශ්‍රී ලංකාව පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය දිනා ගැනීමට සමත් වුනා.


Thu Sep 28
1st Test – Pakistan v Sri Lanka

Fri Oct 6
2nd Test – Pakistan v Sri Lanka

Fri Oct 13 (50 ovs)
1st ODI – Pakistan v Sri Lanka

Mon Oct 16 (50 ovs)
2nd ODI – Pakistan v Sri Lanka

Oct 18 (50 ovs)
3rd ODI – Pakistan v Sri Lanka

Oct 20 (50 ovs)
4th ODI – Pakistan v Sri Lanka

Mon Oct 23 (50 ovs)
5th ODI – Pakistan v Sri Lanka

Thu Oct 26 (20 ovs)
1st T20I – Pakistan v Sri Lanka

Fri Oct 27 (20 ovs)
2nd T20I – Pakistan v Sri Lanka

Sun Oct 29 (20 ovs)
3rd T20I – Pakistan v Sri Lanka

Read more

Local News