නියඟය පවතින ප‍්‍රදේශවලට විසඳුමක් ලෙස කෘත්‍රිම වර්ෂාව ගැනීමේ තාක්ෂණය ඇතුළත් වාර්තාවක් අගමැතිට

Share

නියඟය පවතින ප‍්‍රදේශවලට විසඳුමක් ලෙස වැසි වලාකුළු වලින් කෘත්‍රිමව වර්ෂාව ලබා ගැනීමේ තාක්ෂණය ඇතුළත් වාර්තාවක් චීන නියෝජිතයන් පිරිසක් විසින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට බාර දෙන ලදී.

වාර්තාව පිළිගැන්වීමෙන් පසුව එහි ඇති කරුණු සම්බන්ධයෙන් අග‍්‍රාගමැති සහ එම චීන නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි.

සමාජ සුබසාධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ උපදෙස් මත මෙරට විවිධ ප‍්‍රදේශවල නිරික්ෂණය කිරිමෙන් පසුව එම වාර්තාව සකස් කර තිබේ.

Read more

Local News