සහල් සහ හාල්මැස්සන් මිල අඩු කෙරේ September 28, 2017 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සහල් වර්ග 8ක සහ හාල්මැස්සන් මිල අඩු කිරීමට පියවර ගත් බව සතොස සභාපති ටී.එම්.කේ.බී. තෙන්නකෝන් පවසයි.