බස් අනතුරකින් මගීන් 18කට තුවාල September 29, 2017 අද (29) අලුයම කොළඹ පුත්තලම මාර්ගයේ අනුරාධපුර දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් මාර්ගයේ නවතා තිබු ලොරියක ගැටී සිදුවු අනතුරකින් බස් රථයේ ගමන් ගත් මගීන් 18 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබුවන් හලාවත රෝහලට ඇතුළත් කර ඇත.