රන් බිස්කට් 29 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

එක්කෝටි අසූ අට ලක්ෂ පනස්දහසක් පමණ වටිනා රන් බිස්කට් 29 ක් මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොල රේගුව මගින් අද (16) උදෑසන අත්අඩංගුවට ගෙන ති‌බේ.

ඔවුන් සන්තකයේ තිබී රේගු භාරයට ගත් රන් බිස්කට්වල බර කිලෝ 2 යි ග්‍රෑම් 9 ක් බවයි සඳහන් වන්නේ.

Exit mobile version