කළු ගඟ ව්‍යාපෘතියේ ජලය පිරවීම මේ මස 23 වන දා – අමාත්‍ය මහින්ද අමරවීර

මොරගහ කන්ද ව්‍යාපෘතියේ වැඩ අවසන් කර මේ වන විට කළු ගඟ ව්‍යාපෘතියේ ජලය පිරවීම මේ මස 23 වන දා සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කළු ගඟ ව්‍යාපෘතිය තුළින් කෘෂි කර්මාන්තයට පමණක් නොව ධීවර මෙන්ම විදුලිය නිෂ්පාදනය කිරීම සඳහාද දායකත්වය ලබාදෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version