පකිස්තානු කණ්ඩායමේ පළමු ඉනිම සඳහා ලකුණු 422ක්

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙමින් පවතින පළමු ‍ටෙස්ට් තරඟයේ සිවුවැනි දිනය අවසන් වන විට පකිස්තානයට අද (01) දිනය තුළ පළමු ඉනිම සදහා සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 422ක් පමණි.

ඒ අනුව දෙවනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද (01) දිනය නිමා වන විට කඩුලු 4කට ලකුණු 69ක් ලබා ගෙන සිටී.

සුරංග ලක්මාල් සහ කුසල් මේන්ඩිස් නොදැවී කඩුල්ලේ රැදි සිටියි.

Exit mobile version