මෘත ශරීරයක් ප‍්‍රවාහනය කරමින් තිබූ අවමංගල රථයක් ලොරියක ගැටේ

ත‍්‍රිකුණාමලයේ සිට කටුනේරිය බලා මෘත ශරීරයක් ප‍්‍රවාහනය කරමින් තිබූ අවමංගල රථයක් ඉබ්බාගමුව, කිරිවවුල ප‍්‍රදේශයේදී ලොරි රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් ඊයේ (01 දා) පස්වරුවේ සිදු වූ අනතුරකින් අවමංගල රථයේ රියදුරු සහ රිය සහායක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූහ.

 

Previous article”සුපසන් පරිසරයක් – සුහුරු දිවියක්” ප්‍රසංගය ජනාධිපති ප්‍රධානත්වයෙන්
Next articleඅගමැති පොළොන්නරුව හිඟුරක්ගොඩ ජනහමුවකට එක්වෙයි