දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ වෑන් රථයක් ගිනි ගනියි

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වැහැර ප්‍රදේශයේ දී අද (10) ප‌ෙරවරුවේ රිය අනතුරක් සිදුව ති‌‌බේ.

එකම දිශාවකට ධාවනය වු ‌මෝටර් රථයක් හා වෑන් රථයක් ගැටීම‌ෙන් පසුු වෑන් රථය මාර්ගය අයින‌ේ තිබු කුඩා කඩයට කඩා වැදී ව‌ෙල් යායකට ප‌ෙරළීම‌ෙන් පසු වැන් රථය ගිනිග‌ෙන විනාශ වී ති‌‌බේ.

වෑන් රථය‌ේ ගමන්කළ පිය පූතු ද‌ෙද‌ෙන‌ෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රා‌ේහලට ඇතුළත් කර ඇත.

දඹුල්ල ප‌ොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version