විශේෂ මහාධිකරණය විවෘත කිරීම අද

දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය අද (21) අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළගේ ප්‍රධානත්වයෙන් විවෘත ක‌ෙර‌ෙයි.

මෙම විශේෂ මහාධිකරණය කොළඹ රථවාහන අධිකරණය පිහිටුවා තිබූ ගොඩනැගිල්ලේ ස්ථාපනය කර තිබේ.

විශේෂ මහාධිකරණය ත්‍රිපුද්ගල විනිසුුුරු මණ්ඩල 3කින් සමන්විත ව‌ෙයි.

Exit mobile version