බලපත්‍ර රහිතව එළ ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙ‌කු අත්අඩංගුවට

Share

හලාවත – ආණමඩුව මාර්ගයේ කුමාරකට්ටුව ප්‍රද‌ේශය‌ේ දී බලපත්‍ර රහිතව එළ ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙ‌කු ගවයින් ප්‍රවාහනය කළ ල‌ොරි රථය ද සමඟ අත්අඩංගුවට ගැනීමට පුත්තලම නිය‌ෝජ්‍ය පා‌ෙලිස්පති කාර්යාලයේ දිසා වැටලීම් ඒකකය‌ේ නිලධාරින් සමත් වී තිබේ.

ල‌ොරි රථය‌ේ එළ ගවයින් 18ක් ප්‍රවාහනය කර ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු එළ ගවයින් සහ ලා‌ෙරි රථය අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා හලාවත ප‌ොලසියට භාර දී තිබේ.

Read more

Local News