වියළි කාලගුණය නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න

Share

පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මහජනතාවට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දිනවල දී වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කළහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News