අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ ජනතා අයිතියට පැවිරිණි.

Exit mobile version