වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවට වාර්තා ව‌ෙයි.

මහවැලි බී කලාපයට අයත් පහළ ඇල්ලේ වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්ත‌ේ.

පාපැදියෙන් ගමන් කරමින් සිටියදී ම‌ෙස‌ේ වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ වයස අවුරුදු 48ක දෙදරු පියෙකි.

Exit mobile version