දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද – සජීවී විකාශය සියත TV තුළින්

සියත ටී. වී. සහ සියත එෆ්. එම්. නිල මාධ්‍ය අනුග්‍රහය දරණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්තාන තරඟ සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (06) ආරම්භ වේ.

ඒ අනුව තරඟයේ සජීවී විකාශනය අද පස්වරු 3.00 සිට සියත නාළිකාව තුළින් නැරඹිය හැක.