ජනපති හා මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර හමුවක්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (14) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
එහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කපිල වෛද්‍යරත්න මහතා ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීහු සහභාගී වූහ.
Exit mobile version