වතුකරයේ ජලාශවලට තිලාපි මත්ස්‍යය පැටවුන් දහ හතරදාහසක් මුදා හැ‌රේ

Share

වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිම සදහා ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරිය මගින් වතුකරයේ ජලාශවලට මත්ස්‍යය පැටවුන් මුදා හැරිමේ ව්‍යාපෘතිය යටතේ තවත් මත්ස්‍යය පැටවුන් දහ හතරදහසක් ඊයේ (18) මුදා හරිනු ලැබීය.

වතු ජලාශ ආශ්‍රිතව මත්ස්‍යය වගාව ප්‍රවර්ධනය කිරිම අරමුණින් හා වතු ආශ්‍රිතව සිටින ළමුන්ගේ සහ වතු කම්කරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිම සදහා වටවල කැරොලයිනා වතු යායේ පොකුණු ජලාශයට තිලාපි මත්ස්‍ය පැටවුන් දහ හතරදහසක් මුදා හැරිම ජාතික ජලජ ජිවි වගා අධිකාරියේ නුවරඑලිය කාර්යාලයේ නිලධාරින් විසින් ඊයේ එම
වතුයායේදි සිදු කළ‌ේය.

Read more

Local News