හෂීස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු හබරාදූව, උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, සැකකරු සතුව තිබී හෂීස් ග්‍රෑම් 10ක් සොයාගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Share

Read more