ශ්‍රී ලංකාව ලකුණු 174යි

ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 59ක් තුළ ක්‍රිඩකයින් තිදෙනෙක් දැවී ලකුණු 174ක් ලබා ගෙන සිටියි.

දිමුත් කරුණාරත්න පන්දු 182ක් තුළ හතරේ පහරවල් 11ක් සමඟින් ලකුණු 89ක් සහ දිනේෂ් චන්දිමාල් පන්දු 66ක් තුළ හතරේ පහරවල් 2ක් සමඟින් ලකුණු 14ක් ලබා ගෙන සිටියි.

Exit mobile version