බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහලේ සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට නැවතත් මාරු කර යවා තිබේ.
ඒ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට පෙනී සිටීම සඳහායි.
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට වසර 06 ක සිරදඬුවම් නියම විය.