Home දේශීය පුවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී 

0
ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී 

ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවකෘත වායු (LNG) විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන මසදී  හම්බන්තොටදී ආරම්භ කිරීමට නියමිත බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළ‌ේ අදාල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිත ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකාව චීනරජය සමඟ මෙම බලාගාරයේ ඉදිකිරීම් සිදුකරයි.

හම්බන්තොට ඉදිවන මෙම බලාගාරය මගින් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය. LNG විදුලි බලාගාරයන්හි පරිසර දූෂණ ඉතා අවම මට්ටමක පවතින බව සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here