අද සිට දැඩිව මංතීරු නීතිය ක්‍රියාත්මක කරයි October 9, 2017 අද (09) සිට දැඩිව මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය දිනවල දිගින් දිගටම සිදු වූ රිය අනතුරු සලකා මෙම තීරණය ගෙන තිබේ.