කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් මාර්ගය වැසේ

Share

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් මාර්ගය අනිද්දා (04) සිට ලබන 20 වනදා දක්වා තාවකාලිකව වසා දමන බව පොලීසිය පවසයි.

ඒ නව කැළණි පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය හේතුවෙනි.

Read more

Local News