ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ නැවත වරක් උතුරු කොරියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.
උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් අන් හමුවී නැවත වරක් සාකච්ඡා කිරිම අරමුණ කරගෙන ඇති බවත් සඳහන්.
එම සංචාරයෙන් අනතුරුව රාජ්‍ය ලේකම්වරයා චීනය, දකුණු කොරියාව සහ ජපානය යන රටවලද සංචාරය කිරිමට නියමිතව තිබේ.