Home දේශීය පුවත් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට නායයාමේ අවදානමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට නායයාමේ අවදානමක්

0
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට නායයාමේ අවදානමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රදේශ කීපයකට නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් 43 කට අයත් පුද්ගයන් 150 ක් තාවකාලිව ඉවත් කර ඇති බව ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පවසයි.

ඊයේ (04) රාත්‍රීයේ අධික වැස්ස සමඟ ගල්පෙරළීමේ අවධානම දැඩි වීම නිසා ‌මෙ‌ම පුද්ගලයින් තාවකාලිව ඉවත්කර ඇති බවයි සඳහන් වන්න‌ේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here