එන්ටප්‍රයිසස් ශ්‍රි ලංකා සහන ණය යෝජනා ක්‍රමය පිලිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක්

Share

2025 පොසත් රටක් යන මැයෙන් මුදල් අමාත්‍යංශය මගින් හදුන්වාදි ඇති එන්ටප්‍රයිසස් ශ්‍රි ලංකා ණය යෝජනා ක්‍රමය පිලිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (05) හැටන් නගරයෙන් ආරම්භ කළ‌ේය.

මුදල් අමත්‍යංශය මගින් අත්පත්‍රිකා බෙදා දෙමින් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන දියත් කර තිබුණා.

වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක මහතා විසින් මෙම සහන ණය යෝජනා ක්‍රමය පිලිබඳව වතුකරයේ ජනතාව දැනුවත් කරන ලෙස මුදල් අමාත්‍යංශයෙන් කල ඉල්ලිමක් මතයි මෙම දැනුවත් කිරිමේ වැඩසටහ සිදු කරනු ලැබුවේ.

Read more

Local News