මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය 2018 වසර අවසනට පෙර ජනතා අයිතියට

ඉදිකෙරමින් පවතින මාතර කතරගම දුම්රිය මාර්ගයේ ප්‍රථම අදියර වන කි.මි. 26 දුර මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු වලින් 95%ක් මේ වන විට අවසන් කර ඇති බවත් එම මාර්ගයේ දුම්රිය ධාවනය මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කල හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ ඉදිකිරිම් අවසන් කර ඇති දුම්රිය මාර්ගය (06) දිනයේදි නිරික්ෂණය චාරිකාවකට එක්වෙමිනි.

Exit mobile version