4 වෙනි දිනය නිමයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි ඉනිම 4 වෙනි දිනයට තරඟය නතර කරන විට පාකිස්තාන කණ්ඩායමට ක්‍රිඩකයින් 5ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 198 ක් පමණි. ඒ පන්දු වාර 73ක් තුළය.

Sarfraz Ahmed පන්දු 113කදී ලකුණු 57ක් සහ Asad Shafiq පන්දු 141කදී ලකුණු 86ක් රැස් කිරීමට සමත් විය.

අද පස්වන දිනයයි.

 

Previous articleපාකිස්තානය ලකුණු 106යි
Next articleලෝක ප්‍රමිති දිනයට සමඟාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදයි