Home දේශීය පුවත් පැලවත්‌තේ රෙදිපිළි වෙළඳ සැලක ගින්නක්

පැලවත්‌තේ රෙදිපිළි වෙළඳ සැලක ගින්නක්

0
පැලවත්‌තේ රෙදිපිළි වෙළඳ සැලක ගින්නක්

බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක අද(11) උදෑසන ගින්නක් හට ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක් ‌මෙ‌සේ ගිනිග‌ෙන ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here