අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විශ්‍රාම යයි

Share

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේය.

ප්‍රියසාද් ඩෙප් මහතා අධිකරණ සේවය තුළ වසර හතලියකට වැඩි කාලයක් සේවයේ යෙදී තිබේ.

මේ අතර අද නව අගවිනිසුරුවරයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

Read more

Local News