Home දේශීය පුවත් 139 වැනි උදාගම්මානය හ‌ෙට ජනතා අයිතියට

139 වැනි උදාගම්මානය හ‌ෙට ජනතා අයිතියට

0

නව උදාගම්මාන වැඩසටහන යටත‌ේ ජනතා අයිතියට පත්වන 139 වැනි උදාගම්මානය හම්බන්ත‌ොට, ලුණුගම්ව‌ෙහ‌ෙර, කරඹවැව “සඳලියගම” හ‌ෙට (14) ජනතා අයිතියට පැවරේ.

ඒ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍ර‌ේමදාස මහතාග‌ේ අතිනි.

ම‌ෙහි මුළු නිවාස ගණන 32කි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here