ලෝක අාහාර දිනය නිමිත්තෙන් පළතුරු පැළ රෝපණය කිරීමේ වැඩපිළිවෙලක්

Share

අදට යෙදි තිබෙන ලෝක අාහාර දිනය සමරමින් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් කතෝලික අාගමික පරිශ්‍රවල පළතුරු පැළ රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අාරම්භ කළේය.

 

Read more

Local News