Home දේශීය පුවත් ලද්දු රෝෂාන් ඇතුළු සිවුදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ලද්දු රෝෂාන් ඇතුළු සිවුදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ

0
ලද්දු රෝෂාන් ඇතුළු සිවුදෙනා රඳවාගෙන ප්‍රශ්න කෙරේ

සියඹලාණ්ඩුව, හැඩඔය ආසන්නයේ දී ටී-පනස් හය උණ්ඩ සහ 9mm වර්ගයේ උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අද(22) සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.

මෙම සැකකරුවන් ඊයේ(21) දින සියඹලාණ්ඩුව හැඩඔය ආසන්නයේ දී පොලිස් අත්අඩංගුවට පත් වූ අතර එම කණ්ඩායමේ ලද්දු රෝෂාන් නැමති පාතාල සාමජිකයාද වන බව පොලීසිය තහවුරු කළේය.

සැකකරුවන් හෙට (23) දින දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට සියඹලාණ්ඩුව ප්‍රධාන මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා අද පස්වරුවේ නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here