DIG නාලක අත්අඩංගුවට

ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට සුලු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යයි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට චෝදනා එල්ල විය.

චෝදනාව සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ පරීක්ෂණයක් සිදු කළ අතර අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නියෝජ්‍ය පොලිස්පතින්ගෙන් දිගින් දිගට ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version