එජාප 20ක් මහින්දත් එක්ක
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20ක් පමණ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට යන බව දේශපාලන ආරංචිමාර්ග හෙළි කරයි.
මහින්ද රාජපක්ෂ මහතා සිය අග්‍රාමාත්‍යවරයා ලෙස පිළි ගනිමින් මොවුන් නුදුරේදී ආණ්ඩුවට එකතුවනු ඇත.
මේ වන විටත් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක හා ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුන් මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කර ඇත.



