මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදුව ඇති බව ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ සම්මුතිය වෙනස් කිරීමට හෝ එහි කාර්යයන් වෙනස් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව පවතින බවයි.
Share

Read more