ත්‍රිරෝද රථ ගාස්තු අඩු කෙරේ

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත ලංකා ස්වයං රැකියා ත්‍රිරෝද රථ සංගමය විසින් ත්‍රිරෝද රථ ගාස්තු කරන බව පවසා තිබේ.

එම සංගමය වැඩ්දුරටත් පැවසුවේ දෙවැනි කිලෝ මීටරයේ සිට අය කළ රුපියල් 50ක ගාස්තුව රුපියල් 45ක් දක්වා අඩු කරන බවයි.

Exit mobile version